මෙක්සිකොවේ ගුවරෙරෝ ප්‍රාන්තයේ ඇකපුල්කෝ නගරයේ පිහිටි ලාස් කෘකස් බන්ධනාගාරය තුළ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ගැටුමකින් රැඳවියන් 28දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
පිහියෙන් ඇනීමෙන් හා පහරදීමෙන් මොවුන් මියගොස් ඇති බවත් සමහරුන්ගේ හිසගසා දමා තිබුණු බවත් බන්ධනාගාර බලධාරීහු පවසති.
තත්වය පාලනය කිරීම සඳහා ප්‍රාන්ත පොලිසිය හා යුද හමුදාව කැඳවා ඇත. මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලාස් කෘකස් බන්ධනාගාරයේ රැඳවියන් 2000ක් පමණ රඳවා සිටි බවයි.
මෙය එම බන්ධනාගාරයේ රැඳවිය හැකි ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් බව ද වාර්තා වේ. ගුවරෙරෝ ප්‍රාන්තයේ විශාලම නගරය වන ඇකපුල්කෝ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් උසුලන අතර මෙක්සිකෝවේ සාහසික ක්‍රියා වැඩිවශයෙන්ම සිදුවන නගරය බවට පත්වී ඇත.

(බීබිසී පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝවේ බන්ධනාගාර ගැටුමකින් රැඳවියන් 28 ක් මරුට