මෙක්සිකෝවේ බටහිර මිචෝකන් ප්‍රාන්තයේ දී පොලිස් නිලධාරීන් (14) දෙනකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපේස් ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසු සිදුවූ දරුණුම සිද්ධිය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකොවේ පොලිස් නිලධාරීන් 14 ක් ඝාතනය කෙරේ