මෙක්සිකෝවේ ගල්ෆ් වෙරළබඩ කළාපයට අයත් වැරකෲස්හි අවන්හලක සිදුකල වෙඩි තැබීමකින් 13දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
අන්ද්‍රේ මැනුවෙල් ලෝපේස් මහතා මෙක්සිකෝවේ ජනාධිපතිවරයා ලෙස පත්විමෙන් පසු සිදුවූ දරුණුම සිද්ධිය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.
බලධාරීන් පවසන්නේ හඳුනානොගත් තුවක්කුකරුවකු විසින් ඝාතන සිදුකළ බවයි.
කුඩා දරුවකු කාන්තාවන් පස්දෙනකු හා පිරිමින් හත්දෙනකු මියගිය අය අතර සිටින බවත් සිද්ධියෙන් හතරදෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුහු පවසති.
කෙසේවුවද මෙම ඝාතනයන් සිදුකිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝවේ අවන්හලක වෙඩි තැබීමකින් 13ක් මරුට