ඇමසොන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ගේ හිටපු බිරිඳ මැකෙන්සි ස්කොට්, දික්කසාදයෙන් පසු ලොව ධනවත්ම කාන්තාවන් අතරින් කෙනෙකු බවට පත් වී සිටී.
පසුගිය දා ඇය ඇය සතු ධනයෙන් ඩොලර් බිලියන 2.7ක් පුණ්‍ය ආයතන සහ සංවිධාන සඳහා ලබා දී තිබේ. ඇයගේ මෙම මුදල බෙදී ගිය පුණ්‍ය ආයතන සහ සංවිධාන ගණන 286 කි.
මැකෙන්සි ස්කොට්, ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසොන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ගෙන් 2019 දී දික්කසාද වුවාය. දික්කසාදයත් සමඟ ඇයට හිමිවුණු වන්දිය අතිමහත්ය.
මැකෙන්සි ස්කොට්, යළි විවාහ වී සිටී. ඒ ගුරුවරයකු සමඟ ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැකෙන්සි ස්කොට්ගෙන් ධන පරිත්‍යාගයක්