
මොරොක්කෝව කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 2,900 පසු කර තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ එම භූමි කම්පාව හටගතේතේ පසුගිය 8 වැනිදා රාත්‍රියේය.
දහසකට වැඩි ගණනක් තවමත් බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගිලි සුන්බුන්වල සිරවී සිටිති. භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 2,862 කි. ඒ අතරින් ද 2,500 දෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. මේ වනවිට මොරොක්කෝවට විදෙස් ආධාර ගලමින් පවතී.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
භූමි කම්පාවෙන් මියගිය ගණන 3,000 ට ආසන්නයි