IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


භූමිකම්පාව 250 කට මරු කැඳවයි

ඇෆ්ගනිස්තානයේ සඳුදා පෙරවරුවේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය ගණන 250 කට ආසන්න බව අලුත්ම විදෙස් ප්‍රවෘත්ති වාර්තා පවසයි.

ඇෆ්ගනිස්තානයේ හින්දුකුෂ් කඳුකර ප්‍රදේශයේ සිදුවූ භූකම්පනය රිච්ටර් මාපකයේ 7.5 ක් ලෙස සටහන් වී ඇත.

පාකිස්තානය, ඉන්දියාව, තජිකිස්තානය ඇතුළු රටවල්වලටද භූ කම්පනයේ බලපෑම් ඇතිවූ බවත් පාකිස්තානයේ බාලිකා පාසලක සිසුවියන් 12 දෙනකු සිරවී මියගොස් සිටි බවත් වාර්තාවේ.

පාකිස්තානයේ පමණක් 154 දෙනකු භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇතැයි කියති.

web20151027-asia-quake-1026-medium-plus-169



අදහස් (0)

භූමිකම්පාව 250 කට මරු කැඳවයි

මාගලී Monday, 02 November 2015 06:10 PM

හරිම මෝඩ අදහස් දාන අයත් ඉන්නවා නේද? ඔය සොබාදහම. ඒවා වළක්වන්න කාටවත් බැහැ. (නි)

:       0       0

තිස්ස Friday, 30 October 2015 12:17 PM

ලාංකිකයන් හැටියට අපි කණගාටුව පළ කරමු. මොකද අපි සේරම මිනිස්සුනේ (ම)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 27 October 2015 06:17 AM

මිනිස් රුධිරයෙන් තෙත්ව තිබෙන මේ දේශයට කවදා සමාවක් ලැබේද? (ර)

:       0       0

අතුල Tuesday, 27 October 2015 06:21 AM

කව්රුවත් කලබල වෙන්න එපා මේක දෙවියන්ගේ කැමැත්ත! (බ)

:       0       0

රුවන් Tuesday, 27 October 2015 07:01 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ජීවක Sunday, 01 November 2015 05:08 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

අමාලි Thursday, 29 October 2015 05:23 AM

නිවන් සැප ලැබේවා.! (ර)

:       0       0

ඉනෝකා Tuesday, 27 October 2015 08:27 AM

දුකට පත් එම අසරණයන්ට හැකි සෑම උදව් උපකාරයක්ම කිරීම අප සැමගේ යුතුකම වෙනවා.ඒ අතින් අපි ජීවත් වෙන දේශයන් මොනතරම් වාසනාවන්තද.....? (බ)

:       0       0

කවින්ද Tuesday, 27 October 2015 08:37 AM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 28 October 2015 08:15 AM

මිනිස්සු මහපොළොව නුහුලන අපරාධ කරද්දී ස්භාවධර්මයා පවා කම්පාවෙන එක අහන්න දෙයක්ද. (ර)

:       0       0

ඉමේෂ් Wednesday, 28 October 2015 08:53 AM

මෙහෙම හරි කමක් නෑ අඩු වෙනවා නම්.(බ)

:       0       0

නුවන් Tuesday, 27 October 2015 11:25 AM

මිනිස්සු අහිංසකයි. හැබැයි වැඩිපුර ජීවිත හානිවෙන්නෙ නොසැළකිළිමත් ජීවන රටාව සහ නිලධාරීන්ගේ නොසැළකිළිමත්බව නිසා. තමන්ගෙ රටට වන ස්වභාවික විපත් ගැන නියමිත ආයතන විමසිල්ලෙන් ඉන්නවා නම් අනතුරු ප්‍රමාණය සෑහෙන අඩුකරගන්න පුළුවන්. ජපානය හොඳම උදාහරණයක්. (නි)

:       0       0

අකිල Wednesday, 28 October 2015 10:29 AM

නිවන්සුව පතමි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site