
මෙම 2024 වසර සඳහා භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් දෙදෙනකු අතරේ බෙදී ගියේය. ඒම විද්‍යාඥයන් දෙදෙනා ජෝන් හොප්ෆීල්ඩ් සහ ජෙෆ්රි හින්ටන් ය.
ජෝන් හොප්ෆීල්ඩ් සහ ජෙෆ්රි හින්ටන් යන්ත්‍ර ඉගෙනීමේ ගොඩනැඟිලි කොටස් සෑදූ සොයාගැනීම් සහ නව නිපැයුම් සඳහා භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ බව පැවැසෙයි.
"මේ වසරේ භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනා අද ප්‍රබල යන්ත්‍ර ඉගෙනීමේ පදනම වන ක්‍රම දියුණු කිරීම සඳහා භෞතික විද්‍යාවේ මෙවලම් භාවිතා කර ඇති බවයි," යැයි නොබෙල් ත්‍යාගලය පිරිනමමින්, නොබෙල් කමිටුව හේතු පාඨ වශයෙන් පැහැදිලි කර ඇත.
හොප්ෆීල්ඩ් සිය පර්යේෂණ කටයුතු සිදු කරන්නේ, ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය සමඟ හවුලේය. හින්ටන්, ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ සේවය කරන මහාචාර්යවරයෙකි.
2025 ඔක්තෝබර් මස 08
1525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය