
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ උප ප්‍රභේදයක් ලෙස හඳුනා ගත් ‘බී.ඒ.2.75’ විකෘතිය, මේ වනවිට ඉන්දියාවේ ද පැතිරීම ආරම්භ කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.
ලොවට වසංගතයක් වූ, ‘කොවිඩ් 19’ වසංගතයේ සැර බාල කිරීමට, ‘ඔමික්‍රෝන්’ විකෘතිය සමත් වුවත්, ‘ඔමික්‍රෝන්’ විකෘතියේ එක් උප ප්‍රභේදයක් වන ‘බී.ඒ.2.75’ බිහිසුණු ලෙස, ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට ‘බී.ඒ.2.75’ උප ප්‍රභේදය මේ වනවිට රටවල් රැසකින් වාර්තා වී ඇති අතර, ඉදිරියේ දී ලොව ප්‍රධාන ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේදය බවට ද එය පත්වනු ඇත.
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ ආරම්භයේ දී ප්‍රධාන විකෘති ප්‍රභේද දෙකකට බෙදී වෙන් විය. ඒ, ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ යනුවෙනි. ‘බී.ඒ.5’ විකෘති ප්‍රභේදය තව තවත් විකෘති වී ‘බී.ඒ.2.75’ නිර්මාණය වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
519
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2251
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බී.ඒ.2.75 උප විකෘතිය ඉන්දියාවට