IMG-LOGO

බිහාරයේ දුම්රිය පීලිපැනීමක්

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 50 කට වැඩිය.

පීලි පැනීමට ලක්වූයේ ආනන්ද් විහාර් දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රාත්‍රී දුම්රියකි. පීලි පැනීමට ලක් වෙද්දී දුම්රිය ඇසෑමයේ කමක්යා දුම්රිය ස්ථානය බලා ධාවනය වෙමින් තිබුණි.

පීලි පැනීමට ලක්වීමෙන් දුම්රිය මැදිරි 21 ක් දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී පෙරැළිණි.

ඒවායේ සිරවුණු මගීන් බේරා ගැනීමටත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

බිහාරයේ දුම්රිය පීලිපැනීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site