IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බස් සේවකයෝ වැඩ වරති

බස් සේවකයින් වැඩ වර්ජනයක් ඇරැඹීම නිසා බස්  ධාවනය හමුදාව වෙත භාරදීමට ඊජිප්තු බලධාරීහු කටයුතු කර ඇත්තාහ.

මේ අනුව කයිරෝ අගනුවර බස්රථ ධාවන කටයුතු මේ දිනවල සිදුවනුයේ හමුදා භටයින් අතිනි.වාර්තා වන ආකාරයට බස් රථ සේවකයෝ ලක්ෂයක් පමණ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින්නෝය.

බස් රථ සේවකයින්ගේ වර්ජනයට හේතුව ලෙස දැක්වෙන්නේ වැටුප් තල ඉහළ දැමිීමට රජය අපොහොසත් වීමයි.රජයේ ඇතැම් සේවකයින්ට පමණක් බලපැවැත්වෙන පරිදි කි්‍රයාත්මක වැටුප් සංශෝධනයන් මුලූ රටේම රජයේ මෙන්ම පෞද්ගලියක සේවකයින්ට බලපැවැත්වෙන පරිදි වෙනස් කළ යුතුව ඇතැයි වර්ජකයෝ පවසන්නෝය.

ඉදිරියේදී වෛද්‍ය ඇතුලූ ක්ෂේත්‍ර රැසක සේවා නියුක්තිකයින් වැඩ වැරීමට සූදානමින් සිටින්නේයැයි සදහන්ය.

සේවකයින් කියනා ලෙසට වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නැතැයි පවසන රජය රටේ ආර්ථීකයට හානියක් නොකර එසේ කළ නොහැකියැයි කියන්නේය.



අදහස් (0)

බස් සේවකයෝ වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site