IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බස් රියදුරා මිනී මරයි

සමෝවා රාජ්‍යයේ සවායි දුපතේ  බස් රියැදුරෙක්  ගං වතුරේ බස් රථයක් පදවද්දී  බසය පෙරැළි ගියේය.මගීහු තුන් දෙනක් මරු මුවට පත් වුහ.තවත් පිරිසක් රෝහල් ගතකරනු ලැබුහ.රියදුරා පොලිස් අත්අඩංගුවට  පත්විය.

 



අදහස් (0)

බස් රියදුරා මිනී මරයි

ගාමිණී-සිරි Friday, 26 July 2013 12:35 PM

මොනවා උනත් රියදුරා උත්සාහ කරලා තියෙන්නේ මගීන් ගං වතුරෙන් එගොඩ කරන්න. ගමනේ අවසානය පෙනී පෙනී අනතුරට භාජනය වීමයි හිතට දුක. වැඩේ හරියට කරගන්න පුළුවන් උනා නම් ඔහු රටේ වීරයෙක්.(නදී)

:       0       0

සුරන් Friday, 26 July 2013 06:04 PM

ගාමිනී, ඔයා කියන්නෙ එයා ඔය මිනිස්සු ඔතනින් එහාට ගෙනිච්චා නම් ජාතික වීරයෙක් වෙනවා කියලද. එහෙම වෙන්නෙ අපේ රටෙයි ඒ රටෙයි විතරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site