විදේශික යුවළකට බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර දී බිහිසුණු අත්දැකීමකට මුහුණ පෑමට සිදු විය.
එම යුවළ බසයක ගමන් කරමින් සිටියදී බසයට කඩා වැදුන දෙදෙනෙක් එහි සිටි විදේශික කාන්තාව කෙළෙසූහ. ඇගේ සැමියාට ද දරුණු ලෙස පහර දුන්නේය.
ඔවුන් රෝහල් ගත කළ අතර සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
තුන්වැනි පාර්ශවයක් මීට හවුල්දැයි රියෝ ද ජනෙයිරෝ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ලබන වසරේ පාපන්දු ලෝක කුසලානයත් , 2016 ඔලිම්පික් තරගාවලියත් පැවැත්වීමට සියලු කටයුතු සැකසෙමින් තිබෙන සමයක මෙවැනි සිදුවීම් සංචාරක කර්මාන්තයට රතු ඉරක් බව විද්වත්හූ කියති.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බසයේ ගිය කතට අතවර
ගාමිණි Monday, 01 April 2013 02:50 PM
මේක සංචාරක කර්මාන්තය නැති කරන්න කල සැලසුම් සහගත වැඩක් (දී)
ජානක Monday, 01 April 2013 12:09 PM
එහෙ පරික්ෂන කරනවළු. මෙහෙ පරික්ෂන කරලා නිදහසුත් කරලා ඉවරයි.(නදී)
හේරත් Tuesday, 02 April 2013 12:32 AM
මොන පිස්සුද? අපේ ලංකාවෙ මෙහෙම දේවල් වෙනවද? (නි)
ලීල් ගුණවර්ධන Monday, 01 April 2013 07:08 PM
මේ වගේ සිද්ධීන් දිනපතා වගේ ලංකාවේ සිදුවෙනවා. අන්න ඒවට දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. (නදී)