බොස්නියානු සර්බියානු බෙදුම්වාදී නායක මිලෝරාජ් ඩොඩික් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වීර පදක්කමක් පිරිනමා තිබේ. පදක්කම පිරිනැමීම සිදුවූයේ පුටින්ගේ සහභාගීත්වයකින් තොරව යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම වීර පදක්කම, බොස්නියානු සර්බියානුවන් වෙනුවෙන් පිරිනැමෙන ඉහළම වීර පදක්කම යැයි පැවැසෙයි. බෙදුම්වාදී නායක මිලෝරාජ් ඩොඩික්, රුසියන් ජනාධිපති පුටින්ට මෙම පදක්කම පිරිනමා ඇත්තේ පුටින්ගේ දේශප්‍රේමීත්වය ඇගයීමට ලක් කරමිනි.
(රොයිටර්)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
බොස්නියාවෙන් පුටින්ට වීර පදක්කමක්