බොස්ටන් මැරතන් තරගය ඉලක්ක කර ගනිමින්, ඉකුත් 15 වැනිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාර තමන් තරයේ හෙළා දකින බව ඉරානය පවසයි.
අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ඕනෑම කුරිරු ප‍්‍රහාරයක් ‘ත‍්‍රස්ත’ ප‍්‍රහාරයක් ලෙස තමන් සලකන බවත් එය තමන් තරයේ හෙළා දකින බවත් ඉරානය වැඩි දුරටත් කියා සිටියේය. බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තන් මෙතෙක් අත්අංඩගුවට ගෙන නැති අතර කිසිදු පාර්ශ්වයක් එහි වගකීම බාර ගෙන ද නැත. ඉරානය වැඩි දුරටත් කියා සිටින්නේ අන්තවාදී ඉස්ලාමීය සටන්කාමී කල්ලි විසින් එම ප‍්‍රහාරය එල්ල කරන්න ඇති බවට තමන් සැක කරන බවය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බොස්ටන් ප‍්‍රහාරය ඉරානය හෙළා දකී