ඇමෙරිකාවේ රැඳී සිටින බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝ ආපසු බ්‍රසීලයට යවන්නැයි ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට බලපෑම් එල්ල වී තිබේ.
බොල්සොනාරෝ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා බලා පැමිණියේ පසුගිය දෙසැම්බර් මස ආරම්භයේදීය. බොල්සොනාරෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකි.
ඩොනල්ඞ් ට්‍රම්ප් රිපබ්ලිකන් පාක්ෂිකයකු වන අතර, රිපබ්ලිකන් පාක්ෂිකයන් බොහෝ දෙනාගේ සහාය බොල්සොනාරෝට හිමිවෙයි. ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ රිපබ්ලිකන්වරුන් සතුවය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බොල්සොනාරෝ බ්‍රසීලයට යවන්න ඉල්ලීමක්