
තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත.
පාකිස්තාන රජය පැහැදිලි කර ඇත්තේ, පාකිස්තානය ඔවුන්ගේ බැලැස්ටික් මිසයිල වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික ආරක්ෂාවට බවත් ඊට විරෝධය පළ කිරීමට ඇමෙරිකාව පියවර ගැනීම තමන්ගේ කනස්සල්ලට හේතුවක් බවය.
ඇමෙරිකාව මෙසේ පාකිස්තාන මිසයිල වැඩසටහනට සම්බාධක පැනැවීම් කර ඇත්තේ, එම මිසයිල වැඩසටහන කලාපීය ආරක්ෂාවටත් ගෝලීය ආරක්ෂාවටත් තර්ජනයක් බව පැහැදිලි කරමිනි.
කෙසේ නමුත් පාකිස්තාන විදේශ කටයුතු අමත්‍යාංශය පැහැදිලි කර ඇත්තේ, ‘ඇමෙරිකාව තම මිසයිල වැඩසටහනට විරෝධය පළ කිරීම කලාපීය ආරක්ෂාවටත් ගෝලීය ආරක්ෂාවටත් තර්ජනයක් වන බවය.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බැලැස්ටික මිසයිල වැඩසටහනට සම්බාධක