බොලිවියාවේ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 22 මියගොස් තවත් 37 දෙනෙක් තුවාල ලබා ඇත.
තුවාල ලැබූ පුද්ගලයන් අතරින් බරපතළ තත්ත්වයේ පසුවන කිහිපදෙනෙක් රෝහල් ගතකර බව කලාපයේ පොලිස් අණ දෙන නිලධාරියා පැවසුවේය.
බොලීවියාවේ ලා පාස් නගරයේ සිට කිලෝමීටර් 250 දුරින් පිහිටි පටු කඳුකර මාර්ගයකදී අධික වේගයෙන් ධාවන වූ බස් රථ දෙකක් මෙම අනතුරට පත්විය.
බොලිවියාවේ උස්බිම් වල පටු මාර්ග වලදී මෙවැනි අනතුරු බහුලව සිදුවන බව පොලිසිය වාර්තා කරයි.
(63226)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොලිවියාවේ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 22 ක් මරුට