
බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ලෙස ද රසික ආදරය දිනා සිටින කාජල් 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
තමන් 'කොව්ඩ් 19' ආසාදිතයකු යැයි කාජල් සිය ඉන්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පැවැසුවේ, වැඩිමල් දියණිය නීසා දෙව්ගන් සමග ගත් ඡායාරූපයක් ද පළ කරමිනි.
ඡායාරූපයේ දැක්වෙන්නේ කාජල් සහ නීසා මංගල උත්සවයකට සහභාගී වූ දසුනක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
47 හැවිරිදි කාජල් විවාහ වී සිටින්නේ බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු ද වන අජේ දෙව්ගන් සමගය. දෙදෙනා විවාහ වූයේ 1999 වසරේදීය.
(ඉන්දියා ටුඩේ)
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2287
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොලිවුඩ් සුරූපිනිය කාජල්ටත් ’කොවිඩ්’