ඉන්දීය සුරූපී නිළි පූනම් පාන්ඩේ දිවියෙන් සමුගත්තාය. ඇය මියගියේ ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය හේතුවෙනි. ඇගේ වයස අවුරුදු 32 කි.
පූනම් පාන්ඩේ ජනප්‍රිය වූයේ වැඩිහිටියන්ට පමණයි තේමාව යටතේ එළි දැක්වූ ගුරුවරියක සහ ළාබාල ශිෂ්‍යයකු අතර ප්‍රේම සම්බන්ධයක් ගැන කියැවෙන "නාෂා" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවීමෙනි.
"නාෂා" චිත්‍රපටය තිරගත වූයේ 2013 වසරේදීය. එය බොලිවුඩයේ දිග හැරුණු ආන්දෝලනාත්මක චිත්‍රපටවලින් එකකි. "නාෂා" පූනම් පාන්ඩේගේ පළමු චිත්‍රපටයයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බොලිවුඩ් නිළි පූනම් පාණ්ඩේ සමුගනී
Asanga Friday, 02 February 2024 05:23 PM
නිවන් සුව ලැබේවා..!