IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බල්ලාට ගෙයක් හදයි

ජුලියන් කයිට් සතුන්ට ඛෙහෙවින් ආදරය කරන්නෙකි.සතුන් අතුරින් ඔහුගේ වැඩි ආදරය කවදත් දිනාගත්තේ සුනඛයින්ය.

තමන් සන්තකයේ සිටිනා සාන්ත බර්නාඩ් වර්ගයට අයත් වෙලින්ග්ටන් නම් වන බලු සුරතලාට අංග සම්පූර්ණ ගෙයක් තනාදිය යුතුයැයි අදහසක් ජුලියන්ගේ සිතට නැගෙන්නේ සිය සුරතලා තම ‘‘මිනිස්‘‘නිවහනේ රැදීමට දක්වන ආශාව දුටු විටදීය.ජුලියන් වැඩට බසින්නේ මගේ වගේම නිවහනක් වෙලින්ග්ටන්ටත් සාදාදෙන්නෙමියි යන අරමුණ පෙරදැරි කරගෙනය.

සති කිහිපයක් අවසානයේ වෙලින්ග්ටන්ට නිවහනක් ඉදිකර දීමට ජුලියන් සමත් වේ.මහල් දෙකකින් යුක්ත වන නව නිවාසය අඩි 7 ක් පමණ උස් වන අතර විදුලි බලය,නළ ජලය ආදී පහසුකම්ද වෙලින්ග්ටන් වෙනුවෙන් සැපැයීමට ජුලියන් අමතක කර නොකළේය.වෙලින්ගටන්ට නම් ඒවා වැඩකට ඇති සෙයක් පෙනෙන්නට නොතිබුණද සිය නව නිවහන කෙරෙහි දැඩි ඇල්මක් දක්වන වෙලින්ග්ටන් දකින තමාට මේ සදහා වියදම් වූ පවුම් 2000 ද අමතක වන බව ජුලියන් පවසයි.



අදහස් (0)

බල්ලාට ගෙයක් හදයි

ඉසුරංගි Tuesday, 05 February 2013 04:13 PM

මේ කොල්ලට පිස්සුද මන්දා. කව්ද අප්පේ අර බළු ආත්මයක් පත්න්නේ.(නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 February 2013 04:14 PM

රොෂාන්, ඔයගේ පිටිපස්සට වල්ගයක් තිබුනා නමි වෙනසක් නැතුව ඇති.(නදී)

:       0       0

ඉසුරංගි Tuesday, 05 February 2013 04:21 PM

මිනිස් ආත්මයක් ලබන්න කල්ප ගානක් පෙරුම් පුරන්න ඕනා. මිනිස්සු සත්තු ගානට වැටෙන්න හදන්නේ ඇයි.?(නදී)

:       0       0

චමී Tuesday, 05 February 2013 04:26 PM

බල්ලෙක් උනත් වාසනාවන්තයි (ස)

:       0       0

ලක්මාලි Tuesday, 05 February 2013 10:42 PM

මෙවන් කරුණාවන්ත හදවතක් ඇති එකට ස්තූතියි. (නි)

:       0       0

ජයන්ති Monday, 04 February 2013 09:34 PM

බල්ලාට ඇදුමක් අන්දමුද (දී)

:       0       0

මේරි Tuesday, 05 February 2013 04:31 PM

අනේ ඌ කෙතරමි පින්කරලාද?(නදී)

:       0       0

තරෑ Tuesday, 05 February 2013 04:46 PM

හැම දෙයක්ම කරන්නේ ආදරය නිසයි.(නදී)

:       0       0

ගරාදි Tuesday, 05 February 2013 11:13 PM

දැන් ඉතින් තියෙන්නේ බල්ලට පෙළවහක් කරලා දෙන්න. (ත)

:       0       0

චාමික Tuesday, 05 February 2013 10:12 AM

අනේ රොශාන් එහෙම හිතන්න එපා. ඔයාට ලැබුණු ආත්මය ගැන සතුටු වෙන්න . නොලැබෙන දේවල් වලට අශා කරන්න එපා හොඳද (ස)

:       0       0

රොෂාන් Monday, 04 February 2013 04:17 PM

බලන්නකෝ බල්ලට තියන සැප. මටත් හිතෙනවා ඔය වගේ බල්ලෙක් වෙන්න.(නදී)

:       0       0

සමන් Tuesday, 05 February 2013 08:00 PM

කරුණාවන්ත මිනිසෙක් (ත)

:       0       0

රොෂාන් Wednesday, 06 February 2013 08:58 PM

ඉසුරන්දි දන්නෙ නැහැ සමහර පැති වල බල්ලන්ට තියෙන සැප. (නි)

:       0       0

ගාමිණි Monday, 04 February 2013 01:15 PM

මිනිස්සුන්ට තියෙන ආසාවල් (දී)

:       0       0

ඩයස් Tuesday, 05 February 2013 03:59 AM

බල්ලව දොට්ට දාන්න හොදම ක්‍රමය කරලා තියෙනවා. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 06 February 2013 11:22 PM

සත්ත්වයන් අතුරින් උත්තරීතරම සත්වයා වනුයේ මිනිසාය. නමුත් ඒ මිනිසා විසින් කරන්නාවු දුෂිත ක්‍රියාවන් බලු ගදටත් වඩා දුගදය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site