IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


බලය අහිමි මැඩගස්කර් ජනාධිපතිවරයා රටින් පනී

මැඩගස්කර ජනාධිපති ඇන්ඩ්‍රි රැජොයෙලිනා රටින් පලා ගොස් ඇතැයි මේ වනවිට තහවුරු වී තිබේ. ජනාධිපතිවරයා රටින් පලා ගයේ තරුණ විරෝධතාකරුවන්ට එරට හමුදාවේ සහාය හිමිවීමත් සමඟය.

රැජොයෙලිනා පලා ගියේ ප්‍රංශයටය. ඒ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුවය. රැජොයෙලිනා දේශපාලන රැකවරණ පතා ප්‍රංශයට ගියේ යැයි ද පැවැසිණි.

ජනාධිපතිවරයාට දේශපාලන රැකවරණ දුන්නත්, තමන් මැඩගස්කර් දූපත් රාජ්‍යයේ දේශපාලන අර්බුදයට මැදිහත් නොවන බව ප්‍රංශය අවධාරණය කර ඇතැයි ද පැවැසෙයි. ප්‍රංශයේ සිට රැජොයෙලිනා මැඩගස්කර් වැසියන් ඇමතුවේය.



අදහස් (0)

බලය අහිමි මැඩගස්කර් ජනාධිපතිවරයා රටින් පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 532 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site