බෙල්ජියමේ දෙවැනි ඇල්බට් රජු පෙරේදා (21) සිය කිරුළ පුතු පිලීප් කුමරුට බාර දුන්නේය.
කිරුළ බාර දීම නිමිත්තෙන් පැවැති විශේෂ රාජකීය උත්සවයේ දී ජනතාව අමතමින් 75 හැවිරිදි ඇල්බට් රජු ඉල්ලා සිටියේ තම පුතුට නොඅඩුව සහාය ලබා දෙන ලෙසටය.
ඒ අනුව බෙල්ජියම් ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ද වන 53 හැවිරිදි පිලීප් කුමරු බෙල්ජියමේ හත්වැනි රජු ලෙස කිරුළු පැළැඳියේය.
|
පිලිප් කුමරු කිරුළු පැළැඳීමට පෙර ඔහුගේ බිරිය සහ දරුවන් සමඟ රාජකීය උත්සවයට සහභාගී වූ අයුරු |
2025 දෙසැම්බර් මස 18
84
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙල්ජියම් රජු කිරුළ පුතුට දෙයි
ලුම්බිණි Tuesday, 23 July 2013 12:04 PM
එංගලන්තයේ මහා රැජින මේක දැකල කල්පනා කර කර ඇති. (නදී)
සුගත්-ඩුබායි Tuesday, 23 July 2013 05:41 PM
අනේ පිලිප් කුමාරයට අවුරුදු 53 ඉන්න වුනා රජ වෙන්න. (නි)
ෂෙරිෆ් Wednesday, 24 July 2013 06:26 AM
කිසිවකුත් උපන් රටට ද්‍රෝහි නොවිය යුතුයි. වෛර නොකළ යුතුයි. (නි)
බංඩා Tuesday, 23 July 2013 02:25 PM
මමත් ඉන්නේ ඔය රටේ තමා. නමුත් ගොඩක් අය රටේ රජ කෙනෙක් ඉන්නවට කැමති නැහැ. එයාලට ඕනේ ජනාදිපති කෙනෙක්. රටේ මිනිසුන්ගෙන් මිලියන ගානක් මෙයාලා වෙනුවෙන් වෙන් කරනවා, මෙයාල යැපෙන්නේ මහජන මුදල් වලින්.(නදී)
අනුර - නාවලපිටිය Tuesday, 23 July 2013 02:43 PM
සුබ පතනවා ! වාසනාවන්ත ජීවිතයක් වේවා (දී)
ගාමිණී-සිරි Tuesday, 23 July 2013 09:00 PM
බෙල්ජියම් රට තුවක්කු හදන්න රුසියෝ. බොර 16 තුවක්කුව අවුරුදු 10 කටත් වඩා වැඩිමහල්.තවම ඉතාමත් හොඳ තත්ත්වයේ පවතිනවා.ප්‍රමාද වෙලා හෝ 53 හැවිරිදි පුතාට රජකම දීම නම් ඉතාමත් ..අගෙයි !!. (අ)
වරුණ Tuesday, 23 July 2013 03:03 PM
බණ්ඩාට දැන්ද තේරුනේ ඕක ?කොයි රටේ ලොක්කත් සැප විදින්නේ දුප්පත් මිනිහ කන පරිප්පු ඇටේ ටත් ගහන බද්දෙන්. උදේ පඩි වදන් දාලා ඇයි බණ්ඩා දැන් මෙහෙම කියන්නේ? ඔන්න ඕක තමා අපේ රටට වෙලා තියෙන්නේ හරි ප්‍රතිපත්තියක් නැති කම.(නදී)
වරුණ Tuesday, 23 July 2013 10:08 AM
අප්පලා දුක් ගන්නේ පුතුන් හදන්ටා පුතුන් හදන්ටා පුතුන් රජුන් කොරන්ටා... (නි)
සුපුන් Tuesday, 23 July 2013 10:32 AM
අපේ පුතාටත් 2016 දී ඔටුනු කිරුල දෙනවා .... ජය වේවා... (නදී)
පෙරේරා Tuesday, 23 July 2013 10:49 AM
අපෙත් පුතාලා ඉන්නවා, තව ටික කාලෙකින් එයාලාත් කිරුලු පලදිනවා.(නදී)
උපාලි Tuesday, 23 July 2013 10:54 AM
මේ පින්තුරේ දැක්කාම අපේ පුත්තු රජ වෙනවා දකින්න ඉවසිල්ලක් නැහැ. සුපුන්, 2016 ළඟ වැඩි නැද්ද? (නදී)
ජෝන් Tuesday, 23 July 2013 11:54 PM
බන්ඩෝ , ඔයාට බැරිද ලංකාව නියෝජනය කරලා ඔටුනු පැලන්දවීමේ උත්සවයට සහබාගී වෙන්න? (නි)