IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බෝල්කන් දේශසීමා වහයි

යුරෝපයේ බෝල්කන් ප‍්‍රදේශයට අයත් මැසිඩෝනියාව,සර්බියාව ඇතුළු රටවල් 4කට ශ්‍රී ලාංකික සරණාගතයින් ඇතුළු සරණාගත ජනයාට ඇතුළුවීමට තිබූ ඉඩ ප‍්‍රස්ථා ඇහිරවීමට එම රටවල් තීරණය කර ඇත.

ඒ අනුව මැසිඩෝනියාව විසින් ශ්‍රී ලංකාව ,සුඩානය, ලයිබීරියාව, කොංගෝ හෝ පකිස්ථානය යන රටවලින් එන සරණගාත ජනයා පිළිනොගැනීමට තීරණය කර ඇතැයි සර්බියාවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප‍්‍රකාශිකා මෙලිටා සුන්ජික් ප‍්‍රකාශ කළ බව එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.

තම රටවලට සංක‍්‍රමණය වන සරණගත කෙරෙහි යුරෝපීය ජනතාව මේවන විට බියෙන් පසුවන බවත්,ඔවුන් සමඟ සන්නද්ධ සංවිධාන වල සාමාජිකයින් පැමිණීමේ ඉඩකඩ ඇති බවත්, පැරිස් ප‍්‍රහාරයෙන් එකී බිය අලූත් වී ඇති බවද ඇය සඳහන් කර සිටීයි.

යුදමය වාතාවරණයක් පවතින සිරියාව, ඇෆ්ගනිස්ථානය හා ඉරාකය යන රට වලින් පැමිණෙන සරණාගත ජනයාට පමණක් මැසිඩෝනියා හා සර්බියා දේශසීමාවේදී සර්බියාව විසින් සුළු ඉඩක් ලබා දී ඇති බවද වාර්තා වේ.

 



අදහස් (0)

බෝල්කන් දේශසීමා වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site