IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බ‍්‍රසීල වෛද්‍යවරියක අසාධ්‍ය රෝගීන් 300 ක් මරා දමලා

ඉතා අසාධ්‍ය රෝගීන් සහ දීර්ග කාලයක් තිස්සේ එක්තැන්ව සිහිසුන්ව සිටි රෝගීන් මරා දැමූ බවට චෝදනා එල්ල වූ බ‍්‍රසීල වෛද්‍යවරියක ඊයේ (28) එරට අධිකරණය හමුවේ වරදකරු විය.
හෙලේනා සෝරේස් දෙ සෝසා නමැති එම වෛද්‍යවරිය මේ වනවිට ඇගේ රෝගීන් හත් දෙනකු මරා දැමූ බවට 
වරදකරු වී සිටින නමුත් පොලිසිය පවසන්නේ ඇය රෝගීන් 300 දෙනකුගේ මරණවලට වගකිවයුතු 
බවය.
වෛද්‍යවරිය සහ ඇගේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉතා අසාධ්‍ය තත්ත්වයේ එක්තැන් ව සිටි රෝගීන් ට විශේෂ ඖෂධ මිශ‍්‍රණයක් එන්නත් කර ඔවුන් ස්වසන ආබාධයන්ට ලක් කර මරා දැමුවේ යැයි අනාවරණය වී ඇත.

වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් අවස්ථාව

 



අදහස් (0)

බ‍්‍රසීල වෛද්‍යවරියක අසාධ්‍ය රෝගීන් 300 ක් මරා දමලා

ජගත් Friday, 29 March 2013 08:35 PM

කොච්චර පිනක්ද?(නදී)

:       0       0

කුමාර Friday, 29 March 2013 09:19 PM

වරුන, මට නම් දොස්තර අල්ලගෙන ඉන්න දකුණු පැත්තෙ ගැහැණු ළමයා දිහා බැලුවම අමුතු පාටක් පේනවා (නි)

:       0       0

සුප්රා Friday, 29 March 2013 09:29 PM

අපේ පොලිස් කාන්තාවන්ටත් මේ වගේ ඇදුම් ඇන්දුවොත් හොදයි කියලා මට හිතෙනවා. (නි)

:       0       0

ගාමිණී Friday, 29 March 2013 02:30 PM

අසාධ්‍ය ලෙඩුන් දුක් විදිනවා ඇයට බලාඉන්න අමාරු ඇති. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 29 March 2013 03:23 PM

අහන්න දෙයක් නැහැ මෙයාගේ මහත්තයාට රෝහල අසලම මල් ශාලාවක් තියෙනවා ඇති. (නි)

:       0       0

ඉෂාර Saturday, 30 March 2013 07:55 AM

බාබයිගා යකින්න වගේ (නි)

:       0       0

සදරුවන් Friday, 29 March 2013 03:40 PM

දෙව්දත්තෙර

:       0       0

වරුණ Friday, 29 March 2013 03:34 PM

මටනම් දොස්තර දිහා බැළුවම අමුතු පාටක් පේනවා.(නදී)

:       0       0

කුමාරි Saturday, 30 March 2013 08:33 AM

මෙහි හොද නරක දෙකම තියෙනවා (නි)

:       0       0

රොහාන් Saturday, 30 March 2013 09:15 AM

එච්.අයි.වී. රෝගීන් බොහොමයකට මෙහෙම කරනවා කියන්නේ ඇත්තද? (නි)

:       0       0

රංජන් Sunday, 31 March 2013 01:19 PM

ලෙඩුන් දුක්විදිනවට වඩා මේ දේ හොදයි.(නදී)

:       0       0

ජෙෆ් Friday, 29 March 2013 12:13 PM

දෙවියනේ! මෙයා වෛද්‍යවරයෙක්ද? නැත්නම් යක්ෂණියක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site