IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බ්‍රසීල අධිකරණ ඇමැති අත්අඩංගුවට

බ්‍රසීල හිටපු ජනාධිපති ජාර් බොල්සොනාරෝගේ රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඇන්ඩර් ටොරේස් අත්අඩංගුවට ගැණුනි. ඒ, ඔහු යළි බ්‍රසීලයට පැමිණි අවස්ථාවේදීය.

පසුගිය දිනවල බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්විණි. ඊට අනුබල දුන්නේ ඇන්ඩර් ටොරේස් යැයි චෝදනා එල්ල වී ඇත.

ඇන්ඩර් ටොරේස් පසුගිය දිනවල සිටියේ ඇමෙරිකාවේය. විරෝධතාකරුවන්ට අනුබල දී උසි ගැන්වූයේ යැයි චෝදනා එල්ල වුණු සැණින් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමන් යළි බ්‍රසීලයට පැමිණෙන බව ඇන්ඩර් ටොරේස් නිවේදනය කර තිබුණි.

මේ වනවිට හිටපු ජනාධිපති බොල්සොනාරෝ ද සිටින්නේ ඇමෙරිකාවේය. බොල්සොනාරෝ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකු ද වෙයි.

(රොයිටර්)



අදහස් (0)

බ්‍රසීල අධිකරණ ඇමැති අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25250 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18149 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10861 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 589 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site