IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බ්‍රසල්ස් සැකකරුවකු නිදහස් : නඩු දමන්න සාක්කි නැතිලු

බ්‍රසල්ස් ප්‍රහාරයේ   සැකකරුවකු ලෙසින් හැදින්වූ ෆයිකල් නැමැත්තා සාක්ෂි නොමැති වීම නිසා නිදහස් කිරීමට උසාවිය තීන්දු කර ඇති බව  බි.බි.සිය වාර්තා කරයි.

ඔහු අත් අඩංගුවට ගැනීමට හේතු වුවේ බෝම්බකරුවන්ගේ සි.සි.ටි.වී දර්ශන වල ත්‍රස්තයන් සමග සිටි තුන්වැනි තැනැත්තා ඔහු වූ නිසාය.

ඔහුට එරෙහිව බෙල්ජියම් පොලිසිය ත්‍රස්තවාදී චෝදනා යටතේ නඩු ගොනු කලද සාක්ෂි නොමැති නිසා ඔහු  නිදහස් කරන ලෙස උසාවිය නියෝග කර තිබේ.

බ්‍රසල්ස් ගුවන්තොටුපළට සහ මෙට්‍රෝ දුම්රිය ස්ථානයට එල්ල වූ  ප්‍රහාරයෙන් 300කට අධික පිරිසක් තුවාල ලබා   35 දෙනෙක්  මිය ගියහ.



අදහස් (0)

බ්‍රසල්ස් සැකකරුවකු නිදහස් : නඩු දමන්න සාක්කි නැතිලු

ෂේන් Tuesday, 29 March 2016 01:53 PM

විශ්වාසනම් යන්න දීල මරපියව් (බ)

:       0       0

රොහාන් දයාදර Wednesday, 30 March 2016 05:09 AM

යන්න දීල පස්සෙන් යන්න එකාට සීයක් කොටුකරගන්න පුළුවන් ත්‍රස්තවාදී වැඩ කෙරුවට තාම ඉන්නේ ශිෂ්ටාචාරයේ මුල් අවදියේ (බ)

:       0       0

කපිල Tuesday, 29 March 2016 03:16 PM

අපෙන් උපදෙස් ගන්නකො (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 March 2016 12:19 PM

ඔන්න ඔය මානව හිතවාදය නිසාම තමයි දවසක යුරෝපයට වරන්දින්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site