IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බ්‍රසල්ස් ප්‍රහාරයේ සැකකරුවකු ගැන ලොකු සැකයක්

බ්‍රසල්ස් ප්‍රහාරයට සම්බන්ධ අයකු යුරෝපා පාර්ලිමේන්තුවේ සේවය කළ අයකු බවට හෙළි වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

යුරෝපා පාර්ලිමේන්තුවේ පිරිසිදු කිරීමේ සේවකයකු ලෙස කටයුතු කළ අයෙක් බ්‍රසල්හි ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවකු බව කියති. එම ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය බාර ගෙන තිබූ අතර අදාළ සේවකයා සම්බන්ධ තොරතුරු නිශ්චිතවම තහවුරු කරගත් ඒවා නොවන බවත් විදෙස් වාර්තා කියයි.

මොහු 2009 -2010 කාලයේ බාහිර කොන්ත්‍රාත් පදනම මත යුරෝපා පාර්ලිමේන්තුවේ සේවය කර ඇතැයි කියති.

පසුගිය මාර්තුවේ බ්‍රසල්ස්හි ගුවන්තොටුපළට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් මිය ගියහ.

 



අදහස් (0)

බ්‍රසල්ස් ප්‍රහාරයේ සැකකරුවකු ගැන ලොකු සැකයක්

ඉන්දු Saturday, 09 April 2016 12:52 AM

එ්ත් ගොඩක් අය කතා කරන්නේ මැරිලා ඉපදුන ගානට දුමින්ද (නි)

:       0       0

දුමින්ද Thursday, 07 April 2016 03:21 PM

මෙරටත් තිබුනා මෙවැනි කඳුළු යුගයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site