IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බ්‍රසල්ස් ප්‍රහාරයේ ඉලක්කය බෙල්ජියම් අගමැති?

පහුගිය බ්‍රසල්ස් ප්‍රහාරය බෙල්ජියමේ අගමැති චාල්ස් මයිකල්ට  එල්ල කිරීමට තිබු ප්‍රහාරයක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ බව සොයාගෙන ඇත්තේ ප්‍රහාරය සිද්ධ වූ බ්‍රසල්ස් නගරයේ කසල බදුනක තිබු ලැප්ටොප් පරිගණකයක් පරික්ෂා කිරීමෙන් අනතුරුවය.

එම පරිගණකයේ අගමැතිගේ සහ අගමැති කාර්යාලයේ ඡායාරුප තිබු බව කියත.

 එම ඡායාරූප අන්තර්ජාලයෙන් ගත් ඒවාද නැතිනම් බෝම්බකරුවන් විසින්ම ගත් ඒවාද යන්න අපැහැදිලි බවද ආරක්ෂක අංශ කියයි.

අගමැති කාර්යාලයයට  මාල් බික් දුම්රිය ස්ථානයේ සිට විනාඩි දහයක දුරක් ඇත. එමෙන්ම ප්‍රහාරකයා එවන ලද අවසාන විද්‍යුත් පණිවිඩය ද එම ලැප්ටොප් පරිගණකයේ තිබී ඇත.



අදහස් (0)

බ්‍රසල්ස් ප්‍රහාරයේ ඉලක්කය බෙල්ජියම් අගමැති?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site