IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බ්‍රසල්ස් ගුවන්තොටේ පිපිරීමක්

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොළේ අද (22) පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, පුද්ගලයන් කිහිප දෙනයකු මිය යන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් තොටුපොළේ පිටවීමේ දොරටුව අසල මෙම පිපිරීම් දෙස සිදුවී ඇත.

මේ වන විට ගුවන්තොටුපොළ සියලු ගුවන් නවතා එය වසා දමා තිබේ.

පිපිරීම් වලින් පසු ගුවන් තොටුපොළේ හදිසි සෝදිසි මෙහෙයුමක් ඇරැඹීය.

පිපිරීම් ශබ්ද ඇසීමට පෙර වෙඩි තැබීම් සහ  මිනිසුන් කෑ ගසන ශබ්දයක් ඇසී තිබෙන බව ද වාර්තා වන බව මාධ්‍ය වාර්තා කරයි.

_88888650_brussels

32726A9600000578-3503928-image-m-32_1458632474414 3272958200000578-3503928-image-m-57_1458634650822 CeIvbJSUIAACzpq CeIz8l8WIAAeWKl



අදහස් (0)

බ්‍රසල්ස් ගුවන්තොටේ පිපිරීමක්

අහමඩ් Wednesday, 23 March 2016 10:44 AM

බ්‍රස්ල්ස්හි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනා සහෝදරයන් බවට වාර්තා වේ. බෙල්ජියානු මාධ්‍ය මේ දෙදෙනා ඛාලීඩ් එල්-බක්රායුයි සහ බ්රාහිම් එල්-බක්රායුයි වශයෙන් හඳුන්වා දී ඇත. මුස්ලිම් වීම ගැන මට ලැජ්ජයි. (බ)

:       0       0

මොහොමඩ් Tuesday, 22 March 2016 03:24 PM

මේක අයිඑස්ලාගේ වැඩක් වෙන්න බැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ගාමිණි Tuesday, 22 March 2016 08:56 AM

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් විය යුතුයි.(හේ)

:       0       0

නිමල් Tuesday, 22 March 2016 08:58 AM

ජාතිය ආගම කුමක වේවා ත්‍රස්තවාදියෙකුට කිසිම අනුකම්පාවක් දැක්විය යුතු නැහැ.(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා Tuesday, 22 March 2016 08:59 AM

පසුගිය වසරේ පැරිස් නුවර ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ගිය සතියේ බ්‍රසල්ස් නුවර පොලිස් අත් අඩංගුවට පත්වීමට එරෙහිව ඔහුගේ ත්‍රස්ත සංවිධානයේ ම්ලේච්ච වැඩක් බව දැනට ලැබෙන ප්‍රවුර්ත්ති වලින් සනාථ වෙනවා ..(හේ)

:       0       0

තිලක් - නුවර Tuesday, 22 March 2016 09:09 AM

මිය ගිය සියලු දෙනාම මෙවන් මරණයක් යම් මතු කිසිම දිනයක අත් නොවී , අමා මහ නිවන් මගම පතමි.! (ර)

:       0       0

අතුල Tuesday, 22 March 2016 09:21 AM

සරණාගත වේශයෙන් මේ රටවලට පැමිණෙන මිනිස්සුන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (ර)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 22 March 2016 09:23 AM

බ්‍රසීල් වලත් එහෙනම් බෝම්බ පිපුරුනා.. අපේ රටෙත් අවුරුදු ගණනාවක් එහෙම උනා, නැවතත් මෙවැනි සිදුවීම් නොවීමට වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙල සාර්ථක වේවා.! (ර)

:       0       0

අබරන් Tuesday, 22 March 2016 09:30 AM

ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. (ර)

:       0       0

කමනි Tuesday, 22 March 2016 09:48 AM

අයි එස් අයි එස් වැඩක්ද දන්නේ නෑ.(හේ)

:       0       0

සුකුමාලි Tuesday, 22 March 2016 10:16 AM

ඔය ඔලුවේ රෙදි ඔතාන ඉන්න කට්ටිය දැක්ක තැන ගහන්න. මොකෝ එම රෙදි පාන්කඩ ලෙස පෙනෙන දේ මිනිස් බෝම්බ වීමේ හැකියාව ඉතාම ඉහළයි. (බ)

:       0       0

මාලත Tuesday, 22 March 2016 11:07 AM

ලංකාව වෙනුවෙන් අපේ දුක ප්‍රකාශ කරමි. අපටත් මේ වගේ බයෙන් සිටපු අතීතයක් තියනවා. අපට මේ දුක හොඳට තේරෙනවා. (බ)

:       0       0

අසංක Tuesday, 22 March 2016 12:02 PM

ඇමෙරිකාව ලොව පුරා ත්‍රස්තවාදය පතුරනවා (හේ)

:       0       0

සුමුදු Tuesday, 22 March 2016 12:29 PM

දැන් ඒ රටට ත්‍රස්ත බිය දැනෙයි.(හේ)

:       0       0

උපාලි Tuesday, 22 March 2016 12:29 PM

අනිවා අයි එස් එකේ වැඩක් වෙන්න ඇති.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site