බ්‍රසල්ස් ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ ජෙට් ගුවන් සේවය ඇම්ස්ට්‍රඩෑම් සිට මුම්බායි, දිල්ලි සහ ටොරොන්ටෝ දක්වා ගුවන් ගමන් සේවා යළි ක්‍රියාත්මක කර ඇතැයි ජෙට් ගුවන් සේවයේ ප්‍රකාශකයකු ‘ද හින්දු‘ පුවත් සේවයට පවසා ඇත.
බ්‍රසල්ස් ගුවන්තොටුපළට ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමත් සමග එරට නතරවූ ජෙට් ගුවන්සේවයේ යානා එහි සිටි මගීන් සමග නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.
බ්‍රසල්ස් ප්‍රහාරයෙන් ජෙට් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකුද මිය ගියහ.
ප්‍රහාරයෙන් පසු වසා දැමුණු බ්‍රසල්ස් ගුවන්තොටුපළ මෙතෙක් විවෘත කර නැති බවද විදෙස් ආරංචි කියයි.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසල්ස්හි සිරවූ ජෙට් ගුවන් යානා යළි එයි