උතුරුදිග බ්‍රසීලයේ ඇමසන් නදියට ඉහළින් ඉදිකර තිබුණු පාලමක් හිටිහැටියේ කඩා වැටුණි.
පාලම මතින් ගමන් කරමින් තිබුණු මෝටර් රථ ඇමසන් ගංගාවට වැටුණු බවත් 15 දෙනකු ගංගාවේ අතුරුදන් වූ බවත් වාර්තා වේ. කඩා වැටුණේ කොංක්‍රීට්වලින් ඉදි කරනු ලැබූ, කරේයිරෝ නමැති නගරයට කිලෝ මීටර් 100 ක් දුරින් පිහිටි පාලමක් බව ද පැවැසෙයි.
පාලම කඩා වැටීමේ අනතුරින් තුවාල ලැබූ ගණන 14 ක් බවත් ද පැවැසෙයි. අතුරුදන් වූවන් සොයමින් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බ්‍රසීලයේ පාලමක් කඩා වැටී 15 ක් අතුරුදන්