IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බ‍්‍රසීලයේ ඩෙංගු මඬින්න ජාන වෙනස් කළ මදුරුවෝ

බ‍්‍රසීලයට ද තර්ජනයක් වී ඇති ඩෙංගු උවදුර මර්දනය කිරීමේ අරමුණින් ඩෙංගු උණ බෝ කරන ඒඞීස් මදුරු ගහණය අඩු කිරීමට ජාන වෙනස් කළ මදුරුවන් බිහිකර උන් පරිසරයට මුදා හැරීමට එරට රජය සූදානම් වේ. ලේ උරා බී, ඩෙංගු රෝගය පතුරුවන වාහකයෝ වන්නේ ඒඩිස් ඊජිප්ටායි සහ ඒඩිස් ඇල්බොපික්ටස් යන මදුරුවන්ගේ ගැහැනු සත්තුය. බ‍්‍රසීල සෞඛ්‍ය බලධාරීන් සහ ජාන විද්‍යාඥයන් එක් වී ජානමය වෙනස්කම් සහිත ඒඩිස් පිරිමි මදුරුවන් බිහිකර උන් පරිසරයට මුදා හැරීමෙන් ගැහැනු මදුරුවන් බෝ වීම අඩපණ වේ.



අදහස් (0)

බ‍්‍රසීලයේ ඩෙංගු මඬින්න ජාන වෙනස් කළ මදුරුවෝ

ඉන්දික Friday, 13 July 2012 08:37 AM

ඇයි අපේ රටෙත් මේ වගේ දෙයක් කරන්න බැරි? එත් ඉතින් මෙහෙම දෙයක් කිව්වට තේරෙන අය ඉන්නවා යෑ? කිව්වෙත් එහෙම ත්‍රීපුද්ගල කමීටුවක් එහෙම පත් කරලා තීරණයකට එනකොට වෙන්න ඕන දේ වෙලා......

:       0       0

දයා,saudi Wednesday, 11 July 2012 07:03 PM

මදුරු උවදුර නැති කරන්න ලංකාවෙත් මෙවැනි ක්‍රම පාවිච්චි කලොත් නරකද?

:       0       0

ප්‍රභාත් Tuesday, 24 July 2012 06:27 PM

කොළඹ නගරයේ විතරක් ‍මදුරු දගර කන්ටේනර් 11ක් විකුණනවාලු.. ඉතිං එතකොට කාටද ‍මදුරු දගර විකුණන්නෙ.. ඒ නිසා ලංකාවෙ මදුරුවො අඩුවෙන්න දෙන්නෙ නැහැ..!!(නු)

:       0       0

ඩෙංගු මදුරුවා Thursday, 12 July 2012 08:31 PM

බොලාලා හිතනවාද අපිව වෙනස් කරන්න. බොලාලා වෙනස් වන තුරු අපි වෙනස් වෙන්නේ නැහැ. හෑහ්.. හැහ්.. හෑ

:       0       0

අමිල Wednesday, 11 July 2012 03:15 PM

ඔච්චර කරදර වෙන්න දෙයක් නෑ. ලංකාවේ ඩෙංගු මදුරුවගෙන් ඉගෙන ගන්න ආදායම් උපයන හැටි

:       0       0

රණවක Thursday, 12 July 2012 03:20 PM

මදුරුවෝ නිසා ලංකාවේ බොහෝ දෙනෙක් යැපෙනවා. මදුරුවෝ වැඩිවන තරමට ඒ අයගේ ආදායම ඉහල යනවා. මදුරුවන්ගේ බෝවීම වැඩිවෙන්න අපටත් හොරා ජාන වෙනස් කරලද දන්නේ නැ. කීට විද්වතුන් මේ ගැනත් බැලුවොත් හොඳා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site