
දකුණු දිග බ්‍රසීලයේ සංචාරක නිකේතනයකට කුඩා පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටුණි. අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා ද ඇතුළු 10 දෙනා ජීවිතක්ෂයට පත්වූහ. යානයේ සිට ඇත්තේ, නියමුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ය. නිවාඩු නිකේතනයේ සිටි 17 දෙනකු ද අනතුරින් තුවාල ලැබූ බව පැවැසෙයි.
කඩා වැටුණේ ද්විත්ව ඇන්ජිමක් සහිත ‘පයිපර් පී.ඒ. 42-1000’ වර්ගයේ කුඩා සැහැල්ලු ගුවන් යානයකි. බ්‍රසීල සිවිල් ආරක්ෂක ඒජන්සියට අනුව, යානය කඩා වැටුණේ ග්‍රැමාඩෝ පළාතේ නිවාඩු නිකේතනයකටය. ඒ, යානය කැනේලා නගරයෙන් ගුවන්ගත වී සුළු මොහොතක් යද්දීය.
2025 අගෝස්තු මස 30
464
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
16954
8
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
671
0
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බ්‍රසීලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටී 10 දෙනෙක් මියයති