
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර අපරාධ කල්ලි සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් අතරේ දරුණු අවි ගැටුමක් සිදුවිය.
ගැටුම සිදුවූයේ පොලිස් නිලධාරීන් අපරාධ කල්ලි සාමාජිකයන් වැටලීමට උත්සාහ ගත් අවස්ථාවේදීය. අවි ගැයුම්වලින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බ්‍රසීලයේ දරුණු අපරාධ කල්ලි 42 ක් ක්‍රියාත්මක වෙයි. එයින් අපරාධ කල්ලි 19 ක් ක්‍රියාත්මක වන්නේ සාඕ පාවුලෝ ප්‍රාන්තයේය.
මෙම අපරාධ කල්ලි සාමාජිකයන්, නීතියට බියක් දක්වන්නේ නැත. නීතීඥවරුන්, අධිකරණ විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරීන් අමුඅමුවේ ඝාතනය කිරීමට පවා මොවුහු පසුබට නොවෙති.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීලයේ අවි ගැටුමකින් නව දෙනෙක් මියයති