යුරෝපයේ බර්ලින් විහාරයේ වාර්ෂික කඨින පිංකම දික්වැල්ලේ සීලසුමන හා කොන්ගස්පිටියේ ශාන්ත රක්ඛිත හිමිවරුන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් 08 වැනි දා පැවැත්වීමට නියමිතය.
නොවැම්බර් හත් වැනි සෙනසුරාදා සවස 6.00 ට ත්‍රිකුනාමලේ ආනන්ද නාහිමියන්ගේ ධර්ම දේශනයක් හා එදිනම සවස 7.00 ට සෙත් පිරිත් දේශනාවක්ද පැවැත්වේ.
අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත නිකායේ මහා නායක ත්‍රිකුනාමලේ ආනන්ද , දික්වැල්ල උතුරු මහා විදුහලේ විදුහල්පති දික්වැල්ලේ ධම්මවිලාස , වැවුරුකන්නල විද්‍යාතුංග පරිවේනාධිපති කරතොට පඤ්ඤාසීල , බෝකුම් විහාරාධිපති ධම්මානන්ද , ජර්මන් පියනන්ද , හැම්බර්ග් නුවර වජිරඤාණ ධර්මායතනාධිපති තල්පාවිල කුසලඤාණ , බොන් නුවර විහාරාධිපති පානදුරේ සාරානන්ද , තායිලන්ත ජාතික අනුසක් යන හිමිවරුන් ද පිංකමට වැඩම කිරීමට නියමිතය.
බර්ලින් ලයන්ස් ක්‍රිකට් සමාජය මෙවර පින්කමේ දායකත්වය දරයි.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බර්ලින් කඨින පිංකම නොවැම්බර 08
සමන්තිකා Tuesday, 03 November 2015 08:50 PM
බර්ලින් විහාරයේ ලිපිනයද සඳහන් කරන්නේ නම් ලොකු උපකාරයකි. තුති! (නි)
තරංග Wednesday, 04 November 2015 02:35 PM
සාධු සාධු සාධු!! (නි)