IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


බුරුන්ඩි දේශයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි 14 ක් මරාදමයි

බුරුන්ඩි දේශයේ වයඹදිග බුබන්සා පළාතේදී ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අවිගත් කණ්ඩායමක 14 දෙනකු ආරක්ෂක හමුදාව මරාදමා ඇතැයි වාර්තා වේ.

මෙම පිරිස කොංගෝ දේශයේ සිට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

ප්‍රහාරය සඳහා විහාල කණ්ඩායමක් පැමිණ ඇති නමුත් ඔවුන්ගේ අරමුණ කුමක්දැයි පැහැදිලි නැතැයි ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් හතරදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඔවුන් සේවය කරන වෙබ් අඩවියේ ප්‍රධානියා පවසා ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

බුරුන්ඩි දේශයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි 14 ක් මරාදමයි

රවින් Thursday, 24 October 2019 10:36 AM

ත්‍රස්තවාදයට තියන එකම පිළිතුර මරා දැමීම පමණකි. වෙනින් කිසිම පිළිතුරකින් ඔවුන් සෑහීමකට පත්නොවනු ඇත...

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 742 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site