
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. පසුගිය ‘කොවිඞ්’ වසංගත සමයේ, අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී, ජොන්සන් සෞඛ්‍ය අංහ පැනැවූ නීති උල්ලංඝනය කරමින් සිය නිවසේ මධුවිත සාද පැවැත්වීය.
ඊට අප්‍රසාදය එල්ල වෙද්දී, පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද ජොන්සන්ට අහිමි විය. සෞඛ්‍ය නීති උල්ලංඝනය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ. මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට ජොන්සන් තීරණය කළේ නිසා යැයි මාධ්‍ය වාර්තා කර ඇත.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය හිටපු අගමැති ජොන්සන් ගෙදර යයි
aru Monday, 12 June 2023 10:59 AM
අන්න ඒකට අපේ ජොන්සන්ලා .මකබෑවෙනකම් යන්නේ නැහැ