IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බි‍්‍රතාන්‍ය සභාග රජය අර්බුදයක

බි‍්‍රතාන්‍යයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට එරට සභාග රජය ගෙන ඇති තීරණයට රජයේ කොටස්කාර පක්ෂයක් වන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය විරුද්ධ වීම නිසා අගමැති කැමරන්ගේ කොන්සවටිව් පක්ෂය එම තීරණය ඉවත් කර ගෙන ඇත. මේ හේතුව නිසා බි‍්‍රතාන්‍ය රජයේ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති නමුත් එයින් රජය බිඳ වැටීමේ අවදානමක් නැතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. බි‍්‍රතාන්‍ය සභාග රජය 2010 වසරේ දී බලයට පත් වීමෙන් පසු අර්බුදයක් හටගත් පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.



අදහස් (0)

බි‍්‍රතාන්‍ය සභාග රජය අර්බුදයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 34 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site