ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම නියමිත පරිදි ලබා ගත් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් (ඇමැති) සජීද් ජාවිද් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
වෛද්‍යවරුන් පවසා ඇත්තේ සජීද් ජාවිද්ගේ තත්ත්වය බරපතල නොවන බවත්, ඔහු මේ වනවිට, නිවසට වී ස්වයං නිරෝධායනයේ පසුවන බවය.
'කොවිඩ් 19' වයිරසය ආසාදනය වුවත්, එන්නත් ලබා ගැනීම නිසා වයිරසයෙන් තමන්ට ආරක්ෂාවක් ලැබෙන බවත්, එන්නත ලබා ගැනීම වැදගත් වන්නේ ඒ නිසා බවත් සෞඛ්‍ය ලේකම්වරයා ට්විටර් පණිවුඩයකින් ජනතාව දැනුවත් කර තිබේ.
අවසන් වරට සජීද් ජාවිද්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොසන් හමුවී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය ජොන්සන් නිරෝධායනයට යොමු කළ බව මෙතෙක් වාර්තා වී නැත.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිට කොවිඩ්