
පාර්ලිමේන්තුවේ සිටිද්දී සිය ජංගම දුරකතනය ඔස්සේ 'අසැබි' දසුන් නැරැඹුවේ යැයි චෝදනා එල්ල වූ 'කොන්සවර්ටිව්' පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත් ඔහුට පාර්ලිමේන්තුව තහනම් කළ බවත් 'කොන්සවර්ටිව්' පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන්නේ 'කොන්සවර්ටිව්' පක්ෂයයි.
65 හැවිරිදි නීල් පැරිෂ් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අදහස් දක්වමින් 'කොන්සවර්ටිව්' පක්ෂ නායකයා මෙන්ම, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද වන බොරිස් ජොන්සන් පවසා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ ඔහු අසැබි දසුන් නැරැඹීම වරදක් බවය.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ ’බ්ලූ’ බලලා