බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම ආරම්භ වී තිබේ.
ඇමෙරිකාවේ ෆයිසර් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් දරුවන් සඳහා ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පසුගිය මැයි මාසයේදී යුරෝපීය ඖෂධ නියෝජිත ආයතනය විසින් දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලබා දුන්නේය.
ඒ අනුව ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ප්‍රංශය යන රටවල් මේ වනවිටත් දරුවන් එන්නත්කරණ කටයුතු සිදුකර ඇති බව වාර්තා වෙයි.
(බීබීසී)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බ්‍රිතාන්‍ය දරුවන්ට කොවිඩ් එන්නත් ලබා දීම ඇරැඹේ