
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියේර් ස්ටාර්මර් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී පැවැත්විණි. ස්ටාර්මර් වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින්නේ බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් ද සමඟය.
ගෝලීය අර්බුද රැසක් සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය. රුසියන් යුක්රේන අර්බුදය සහ ඊශ්‍රායල හමාස් අර්බුදය ඒ අතර කැපී පෙනුණි.
ඉරානයත් උතුරු කොරියාවත්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රුසියාවට, මිසයිල ලබා දීම ගැන ද බයිඩන්ගේත්, ස්ටාර්මන්ගේත් අවධානය යොමුවිය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාවේත්, මහා බ්‍රිතාන්‍යයේත් සහාය හිමිවන්නේ යුක්රේනයටය. ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් 'නේටෝ' සාමාජිකයන්ය. මොවුන් යුක්රේනයට දිගු දුර මිසයිල ලබා දීමට සුදානම් වෙයි. දිගු දුර මිසයිල යුක්රේනයට ලබා දීමෙන් වළකින්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමෙරිකාවටත් මහා බ්‍රිතාන්‍යයටත් අනතුරු අඟවා ඇත.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
965
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිතාන්‍ය අගමැති බයිඩන් හමුවෙයි