බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හෙරොග් හමුවීමට බලාපොරොත්තු වන බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ගාසා තීරයේ ගැටුම්වලින් මියයන පලස්තීනුවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස කනගාටුව පළ කර ඇති අතර, ගැටුම් තවත් උත්සන්න වීමට ඉඩ නොදී සමථයකට පත් කර ගැනීම සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා පැවැත්වීඹට නියමිතය.
ගාසා තීරයේ පලස්තින වැසියන් වෙනුවෙන් මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වනු ඇති බව ද පැවැසෙයි.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බ්‍රිතාන්‍ය අගමැති ඊශ්‍රායලයට එනවා
Nimal Thursday, 19 October 2023 08:38 AM
ඔක්කොම බොරු ශෝ දාන්නෙ. කාටවත් යුද්ද ඉවර කරන්න ඔන නෑ.. සමාන්‍ය මිනිස්සු ගැන තැකිමක් නෑ.. මෙ ඔක්කොමට ඔන තමන්ගෙ ආයුද ටික විකුනගන්න. මිනිස්සු දහස් ගනන් මැරුනත්
SAMANSIGE Thursday, 19 October 2023 10:31 AM
මුහුනෙන්ම පේනවා කොයි වගේ එකෙක්ද කියලා