IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු සිය බිරිඳ වන කැතරින් කුමරිය සමඟ...

බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු සිය බිරිඳ වන කැතරින් කුමරිය සමඟ සිංගප්පූරුවේ ජාතික  ඕකිඞ් උයනට සපැමිණි අවස්ථාවේදී උණුසුම් ලෙස එරට නිලධාරීන් විසින් පිළිගනු ලැබූ අවස්ථාව. ආසියා පැසිෆික් කලාපයේ රටවල දින 9ක සංචාරයක් ආරම්භ කරමින් රාජකීය යුවළ පසුගිය 11 වැනිදා සිංගප්පූරුවට සම්ප‍්‍රාප්ත වූහ.



අදහස් (0)

බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු සිය බිරිඳ වන කැතරින් කුමරිය සමඟ...

වරුණ Friday, 14 September 2012 12:36 PM

මොන වරද කරත් මේ ගොල්ලන්ට තියන පිළිගැනීම....(ස)

:       0       0

දිල්ෂානි Sunday, 16 September 2012 09:39 AM

ඇත්තටම ලස්සන දෙන්නෙක් (දී)

:       0       0

රූපා Saturday, 15 September 2012 12:44 AM

වරුණ, එයාලා කළ වැරදි මොනවද? දන්නේ නැති දේවල් ලියන්නේ නැතුව ඉන්න. (නි)

:       0       0

රූපාවතී Saturday, 15 September 2012 12:41 AM

මුළු ලෝකෙම ආදරේට පාත්‍ර වූ රාජකීය පවුලක්‍‍‍.....(ස)

:       0       0

හර්ෂ Friday, 14 September 2012 12:58 PM

නිහතමානි මින්ස්සු

:       0       0

රූපා Sunday, 16 September 2012 08:38 PM

අනේ හොදයි

:       0       0

ලලිත් Friday, 14 September 2012 01:06 PM

ඇත්තටම මේ අයගෙන් ඇති වැඩේ මොකද්ද? එයාලගේ රටට , අපේ රටට ඒ වගේම මුළු ලෝකෙටම‍‍...අඩුමගානේ නළුවෙක් නිලියක්වත් උනානම් කමක් නෑ...(ස)

:       0       0

නිමල් Saturday, 15 September 2012 03:39 AM

මෙයාලාගේ හැසිරීම් විධි අපිට සමහර වෙලාවට හරියන්නේ නැති වුණාට ඒක එයාලගේ සංස්කෘතිය. අපි ඒක පිළිගන්න ඕනෑ. නමුත් මෙයාලා එයාලාට තියෙන සිවිල් බලය අනිසි විදියට පාවිච්චි කරලා නැහැ නේද? (නි)

:       0       0

සිල්වා Saturday, 15 September 2012 03:40 AM

සුභපතනවා ඔබ දෙනෙනට (දී)

:       0       0

අජන්ත Sunday, 16 September 2012 11:28 AM

ලස්සනයි අනේ

:       0       0

සමන් කටුගහගේ Saturday, 15 September 2012 06:18 AM

අනේ මටත් මේවගේ රජ කුමාරයෙක් වෙන්න ඇත්නම්....

:       0       0

අමිල කටුනායක Saturday, 15 September 2012 07:22 AM

මොනවා වුණත් ලෝකයේ ඉන්න වාසනාවන්තම පවුල. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 15 September 2012 07:24 AM

සමන්ටත් එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. (නි)

:       0       0

අචිනි Sunday, 16 September 2012 12:56 PM

අපෙත් ඉන්නේ ඉතිං කුමාරවරු නම්.... (නි)

:       0       0

සහන් Saturday, 15 September 2012 07:06 PM

ලස්සන ජෝඩුවක් (දී)

:       0       0

ජනිත් Tuesday, 18 September 2012 05:35 PM

වාසනාව තමයි මොනවා කිව්වත්..!(නු)

:       0       0

නිශා Saturday, 15 September 2012 10:30 AM

වරුණ මොනවද එයාලගේ වැරදි .(ස)

:       0       0

මනම්පේරි Friday, 14 September 2012 09:52 PM

කොල්ලා නම් ලස්සනයි. ඒත් කෙල්ල? අනේ මන්දා? (නි)

:       0       0

කුමාර Sunday, 16 September 2012 05:18 PM

වඩා වැදගත් වන්නේ මොවුන් කරන රාජකාරියයි. (නි)

:       0       0

සංජය Sunday, 16 September 2012 05:35 PM

සන්තෝසයි දැකීමත්

:       0       0

අශාන් Saturday, 15 September 2012 12:20 PM

දැක්ක නේද නියම සුද්දා පිස්සුවෙන් වගේ හැසිරෙන්නේ, විකාර ඇදුම් අදින්නේ නැහැ (දී)

:       0       0

මධූ Friday, 14 September 2012 04:23 PM

සැබෑ කුමාර වරු. .(ස)

:       0       0

චමින්ද Saturday, 15 September 2012 12:52 PM

බිරිඳ "කැතරින් "?....මම දන්නේ නෑ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site