IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් ප්‍රාන්තයේ ජලාශයක වේල්ලක් බිඳීයෑමේ අවදානමක්

බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් ප්‍රාන්තයේ ටොඩ්බෲක් ජලාශයේ වේල්ල බිඳීයෑමේ අවදානමක් මතුව ඇති බැවින් පහළින් පිහිටි ගම්මානවල පන්දහසකට අධික පිරිසකට ඉවත්වීමට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

වේල්ලේ කොටසක් කඩාවැටී ඇති අතර සම්පූර්ණ වේල්ල බිඳිගියහොත් දැවැන්ත ගංවතුරක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ආපදා අංශ අනතුරු අඟවා ඇත.

මේ වනවිට ජලාශයෙන් ජලය ඉවත් කිරීමේ මෙහෙයුමක ඉංජිනේරුවරු යෙදී සිටිති.

දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් වේල්ලට හානි සිදුවූ බව පොලිසිය පවසයි.

වර්ෂ 1830දී සාදා ඇති මෙම වේල්ලේ මෙතෙක් කිසිම ගැටලුවක් වාර්තා නොවූ බව ඉංජිනේරුවන් සඳහන් කර ඇත.

(බීබිසි ඇසුරිණි - 085)



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් ප්‍රාන්තයේ ජලාශයක වේල්ලක් බිඳීයෑමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site