පසුගිය දිනවල බි‍්‍රතාන්‍යය හරහා හමා ගිය ප‍්‍රචණ්ඩ හිම කුණාටුව හේතුවෙන් එරට ප‍්‍රාන්ත රැුසක් හිමෙන් යටවිය. පෙරේදා (24) ඩර්බිෂයර් ප‍්‍රාන්තයේ පීක් දිස්ති‍්‍රක්කයේ බේක්වෙල් නගරයෙන් දැඩි හිම පතනයක් වාර්තා වූ අතර පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ මෝටර් රථ හිම තට්ටු අතරින් එළියට ගැනීමට පැය ගණනක් වෙහෙස වීමට සිදුවිය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බි‍්‍රතාන්‍යයට දරුණු හිම පතනයක්
අජිත් කරුණාරත්න Tuesday, 26 March 2013 11:45 AM
ලංකාවටත් හිම ටිකක් වැටුණා නම් මොකද? (නි)