‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව, දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙයි. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීන ජනාධිපති ෂී ජින්පින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙවර සමුළුවට සහභාගී වෙයි.
රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
දකුණු අප්‍රිකාවට පුටින් පැමිණියහොත්, ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බැවින්, පුටින් වෙනුවට සමුළුවට සහභාගී වන්නේ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව්ය.
සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්වීමට ඉඩ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසා තිබේ. ප්‍රධාන රටවල රාජ්‍ය නායකයන්ට අමතරව, විදෙස් නියෝජිතයන් 50 දෙනකු සමුළුවට සහභාගී වෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘බ්‍රික්ස්’ රාජය නායක සමුළුව දකුණු අප්‍රිකාවේ