IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බුර්කිනා ෆාසෝ කලබලයක්

බුර්කිනා ෆාසෝ අප්‍රිකානු රාජ්‍යයේ හමුදා කදවුරු කීපයකින්, වෙඩි හඩ අසන්න ලැබෙන බවත්, හමුදාව රටේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණයක් මෙහෙවන බවට බියක් හටගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කෙසේ නමුත් බුර්කිනා ෆාසෝ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එවැනි කුමන්ත්‍රණයක් සිදුවී නැති බවය. වෙඩි හුවමාරු සිදුවුණු ප්‍රධාන හමුදා කදවුර පිහිටා ඇත්තේ ඔගඩොගු අගනුවරය.

2015 වසරේ දී ද බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමට ගිය නමුත් එය අසාර්ථක වූ අතර ඊට සම්බන්ධ හමුදා ප්‍රධානීන් ඇතුළු සොල්දාදුවන් වහා අත්අඩංගුවට ගැණුනි.

(රොයිටර්)



අදහස් (0)

බුර්කිනා ෆාසෝ කලබලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site