IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බයිඩන් පළමු ජය ලබයි

ඇමෙරිකන් ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයකින්, පළමු ජය හිමි කර ගැනීමට, ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති ජෝ බයිඩන් සමත් විය.

ඇමෙරිකන් ජනාපධිතිවරණය මෙම වසරේ නොවැම්බරයේ දී පැවැත්වෙන අතර, ඊට සහභාගී වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තෝරා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය මෙසේ ජනපද මට්ටමින් මැතිවරණ පවත්වයි.

ජනාධිපති ජෝ බයිඩන්, සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේ කැරොලිනා ජනපදයයි. ලැබූ ජය සමරමින්, සිය ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට ස්තුති කළ බයිඩන් කියා සිටියේ, ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත්, ඔහු පහසුවෙන් පරාජය කරන බවය.

මේ අතර, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් අතරින් ඉදිරියෙන් සිටින්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බයිඩන් පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 272 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site