IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බයිඩන් පාප්තුමන්ට ඉහළම ගෞරවය දෙයි

ධුරයෙන් සමු ගැනීමට නියමිත, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට, ඇමෙරිකාවේ ඉහළම සිවිල් ගෞරවය ලෙස සැලකෙන “ජනාධිපති නිදහස් පදක්කම” පිරිනමා ඇත.

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, දුප්පතුන්ට සේවය කිරීම, සාමය සහ ලෝකය ආරක්ෂා කිරීමට පාප්කුමා දැක්වූ සහය අගය කරමිනුයි මෙසේ ගෞරව ප්‍රදානයක් උන්වහස්සේට පිරි නැමීම සිදු කර ඇත.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා අනුව, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතින් විශේෂ ගෞරවයක් හිමිකරගත් පළමු පුද්ගලයා, ෆ්‍රැන්සිස් පාප්තුමා වන අතර, මෙම පදක්කම ලැබූ තුන්වන පාප්තුමා වන්නේ ෆ්‍රැන්සිස් පාප්තුමාය.

බයිඩන් සිය අවසන් විදෙස් සංචාරය ලෙස ඉතාලියටත්, වතිකානයටත් යෑමට සූදානමින් සිටියේය. කෙසේ නමුත් ලොස් ඇන්ජලීස් ළැව් ගිනි හේතුවෙන් එම සංචාරය අවලංගු කෙරුණි.

මීට අමතරව හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු මයිකල් ජේ. ෆොක්ස්, සම්මානනීය නළු ඩෙන්සල් වොෂින්ටන්, ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව ලයනල් මෙසී ද ඇතුළු 

කැපී පෙනෙන පුද්ගලයන් 19 දෙනෙකුට ද ජෝ බයිඩන් නිදහසේ පදක්කම් පිරි නැමීම කළේය.

(සී.එන්.එන්.)



අදහස් (0)

බයිඩන් පාප්තුමන්ට ඉහළම ගෞරවය දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site